දුම්බර පැදුර

“දුම්බර පැදුර ”
~~ අපේ කමට අමතන ගුවන් තක්සලාව ~~
(සඳුදා  සිට බ්‍රහස්ප්‍රතින්දා දක්වා රාත්‍රී 09 සිට 11 දක්වා)
dumbara-(1)

 

සඳුදා  : ශ්‍රී ලාංකීය සමාජය යහපත් ගුණධර්ම වලින් පෝෂණය කිරීමේ වැඩපිළිවෙලක් වශයෙන් බුදු දම මූලීක කරගනිමින් සමස්ත ශ්‍රාවකයා යහපත් දිවි පෙවතකට මග පෙන්වමින් ගෞරවනීය භික්ෂුන් වහන්සේලාගේ සම්පත් දායකත්වය ලබාගෙන සදුදා දින වැඩසටහන ක්‍රියාත්මක වේ.sadaham-mandapaya

 

අඟහරුවාදා : උසස් සාහිත්‍යය නිර්මාණ තුළින් ජීවිතයට ලබාගතහැකි දැනුම අති විශාලය.උසස් ගීත විචාරය කළා නිර්මාණ ඒ අතරින් සුවිශේෂි කාරණාය.ඒ සම්බන්ධයෙන් දැනුමින් පොහොසත් විද්වතුන් සමගින් රසාලිප්ත හෝරා 2ක් අඟහරුවාදා දුම්බර පැදුරෙන් ශ්‍රාවකයාට රස විදින්නට හැකි වේ.sahithya-pnew

බදාදා : හෙළ සිරිත් විරිත් පාරම්පරික වෙදකම් නවීන වෛද්‍ය ක්‍රම ඔස්සේ මිනිස් සෞඛ්‍ය පිළිබද කතාකරන අතර වර්තමාන සමාජයේ අප අතර පවතින මානුෂීය ගැටළු සදහා පිළිතුරු සොයන බුද්ධියට ආමන්ත්‍රණය කරන බදාදා දින වැඩසටහනින් රස විදිය හැක.weda-medura
බ්‍රහස්ප්‍රතින්දා : ගිලිහී යන හෙළ සිරිත් විරිත්,ලාංකීය සංස්කෘතිය සහ සම්ප්‍රදායන් පිළිබඳ කතා කෙරෙන බ්‍රහස්ප්‍රතින්දා දුම්බර පැදුරෙන් ශ්‍රාවකයාට ඉමහත් වූ දැනුම් සම්භාරයක් ලබා ගත හැක.
5-thursday-culture

 

                                            දුම්බර පැදුර පසුගිය වැඩසටහන්.

දුම්බර පැදුර – 2014.06.03                                දුම්බර පැදුර – 2014.06.02
download  download

 දුම්බර පැදුර – 2014.05.29                               දුම්බර පැදුර – 2014.05.28
download  download

  දුම්බර පැදුර – 2014.05.27                                දුම්බර පැදුර – 2014.05.26
  download  download

දුම්බර පැදුර  – 2014.05.22                                දුම්බර පැදුර  – 2014.05.21
download  download

දුම්බර පැදුර  – 2013.11.13                                    දුම්බර පැදුර – 2013.11.22  (Part 1)           
download   download

දුම්බර පැදුර – 2013.11.22 (Part 2)                දුම්බර පැදුර – 2013.11.24 (Part 1 )
download  download

දුම්බර පැදුර – 2013.11.24 ( Part 2 )                 දුම්බර පැදුර – 2013.11.06
download   download

දුම්බර පැදුර – 2013.08.28
 download

       

 

                            

 

 

 

17 thoughts on “දුම්බර පැදුර

  1. Can i have the recording of “dumbara padura” which was broadcasted on 2.Sep.2013.
    I would like to share those information with my friends.
    e-mail:(ruchira1ponnamperuma@gmail.com)

  2. මම සතු‍ටු වෙනවා ඔබ තුමන්ලාගේ ගුවන් විදුලි නාලිකාව ගැන. ප්‍රේමනීය රාත්‍රිය , දුම්බර පැදුර වගෙ වැඩසටහන් අතතෙන්ම අගය කල යුතුයි. නමුත් සල්ලි දීල රේඩියෝ අස්සවන කලාව ලක් ෆ් ම් එකෙන් කොපි කරපු එක ගැන දුකයි. අහන්න ඕන අය රත්තරන් දෙනවට නෙවෙයි රත්තරන් ගන්නව කිව්වත් අහනව. ඒක නිසා පුලුවන්නම් සල්ලි වලටවත් රත්තරන් වලටවත් නෙවෙයි රසවින්දනයට රේඩියො අහන අය වෙනුවෙන් වැඩ සටහන් කරන්න. ඔය වගේ වැඩ වලට කියන්නෙ 2.50 වැඩ කියලා. වැරදි අදහසකින් නෙවෙයි එහෙම කිව්වෙ සබෑ හැගීමකින්. ”හායි මෙයාලා” වැඩසටහන්නම් දාන්න එපා. බොහෝම ස්තුතියි

  3. නිදාගන්න ලෝබ හිතෙන තරමට සුන්දර වැඩසටහනක්. සුබ පතනව ඉදිරියටත් තවත් සාර්ථක වැඩසටහන් ඉදිරිපත් කරන්න ලැබෙන්න කියලා. (Y)

  4. 2014 sept 13 dumbara pedura newatha wikaashaya kala nohekida nethnam internet ekata danawada ewagema oyalage programme eka maara watinawa dedenatama ape subapethum

  5. samayata godak wadagath wdasatanak dumbara padura. Meka hama dawasakam wage mn hanawa? Godak isthuti karanawa oba depalata. Mata eka illimak karanna one? Dumbara padurata peradeniya campus eke sinhala katika charya atthanayaka sri genna kiyala mn illimak karanawa dumbara paduren?

Leave a comment