campus love – සරසවි ප්‍රේමය

campus lve“මේ ප්‍රේමය නම් මායාවක්‌මයි. ඒක මගේ හදවතට රිදුම් දුන්නා. වියෝ වෙනතුරු සුන්දර ලෙස දුටු ප්‍රේමය දැන් මේ පරාජිත පෙම්වතාට පෙනෙන්නේ මායාවක්‌ විදිහට. ඒත් ඔහු හැරගිය පෙම්වතිය කෙරෙහි සිත තුළ වෛරයක්‌ ඇති කරගන්නේ නැහැ. ද්වේෂයකුත් නැහැ. ආදරය කළ හිතකින් කොහොමද වෛර කරන්නේ. කොහොම වුණත් මේ සිව් වසරක සරසවි ආදරය අද දුක්‌බර වූ සෝ ගීයක්‌ වෙලා. ඈ අලුත් ලොවක කිරුළු පළඳලා. ඒත් තවමත් තනිකඩව ඉන්න පෙම්වතාගේ හිතට සැනසුමක්‌ නැහැ. ඇගේ ආදරණීය සුවඳ ඔහු සමඟ ඇතත් සැනසුම නම් පලා ගිහින්.බත් එකට, නෝට් වලට,ශෘන්ගාර අත්දැකීමක් ලබා ගන්න කරපු ආදරය, ඇත්තටම බොක්කෙන්ම කරපු ආදරය, මේ සියල්ල සමග එක්තැන් වූ සරසවි ප්‍රේමයට නිර්වචනයක් දීම අමාරු කාර්යයක් වුනත්, මේ සියල්ල සමග එක්තැන්වූ සරසවි ප්‍රේමය ගැනයි මේ සටහන..!!!
සරසවි ප්‍රේමය ගැන ගී මකරන්දයෙන් විමසා බැලීමක්,


– ගී මකරන්දය තවත් වැඩසටහන්  –

හැඩීම සහ වැළපීම

ප්‍රේමකීර්ති ද අල්විස්‌

B copy

Advertisements

3 thoughts on “campus love – සරසවි ප්‍රේමය

  1. Pingback: හැඩීම සහ වැළපීම | LakFM BLOG

  2. Pingback: Premakeerthi de Alwis , ප්‍රේමකීර්ති ද අල්විස්‌” | LakFM BLOG

  3. Pingback: Premakeerthi de Alwis , ප්‍රේමකීර්ති ද අල්විස්‌” | LakFM BLOG

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s