අපෙන් සමුගත් දොස්තර ජයලත් ජයවර්ධන

Image
1953 අගෝස්තු මස 16 වන දින උපත ලද  ජයලත් ජයවර්ධන මහතා මියයන විට 59 වන වියේ පසු වුණා.

හිටපු ජනාධිපති රණසිංහ පේ‍්‍රමදාසගේ පෞද්ගලික වෛද්‍යවරයා ලෙසද කටයුතු කළ කාලයේ දේශපාලනයට අවතීර්ණ වූවෙකි.
1994 වසරේ එක්සත් ජාතික පක්ෂයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ ඒ මහතා දේශපාලන වාද විවාද වලට නිතර සහභාගීවන්නට එක්වූ ජ්‍යෙෂ්ඨ විපක්ෂ මන්ත‍්‍රීවරයෙකු ලෙස
images

නොයෙක් බාධක හමුවේ දේශපාලනයට පමණක් සීමා නොවී රටට සේවයක් කළ අයෙකි.
වෘත්තීය වෛද්‍යවරයකු වූ ජයලත් ජයවර්ධන මහතා පසුගිය කාලයේ අසනීප තත්වයන්ට වරින්වර ප‍්‍රතිකාර ලබමින් සිට  මින් දින කිහිපයකට පෙර වැඩිදුර ප්‍රතිකාර සදහා සි0ගප්පුර්වේ රෝහලක ප‍්‍රතිකාර ලබමින් සිටි මුත් රෝග තත්වය උත්සන්නවූ බව පැවසෙනවා.

එතැන් සිට මිය යන තුරු අඛණ්ඩව පාර්ලිමේන්තුව නියෝජනය කළ ඔහු 2002- 2004 එක්සත් ජාතික පක්ෂ රජයේ පුණරුත්තාපන හා නැවත පදිංචි කිරීමේ අමාත්‍යවරයා ලෙස ද කටයුතු කළා.
වෘත්තීයෙන් වෛද්‍යවරයෙකු වන ජයලත් ජයවර්ධන මහතා මිය යන විට එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහලේකම්වරයා මෙන්ම ජාතික සේවක සංගමයේ සභාපතිවරයා ද වුණා.
අභාවප‍්‍රාප්ත වූ ගම්පහ දිස්ත‍්‍රීක් එක්සත් ජාතිකපක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී හිටපු අමාත්‍ය වෛද්‍ය ජයලත් ජයවර්ධන මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන සදුදා දින සිදු කිරීමට නියමිතව තිබෙනවා.
ජාඇළ වැලිගම්පිටියේ දී දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කරන බවයි පවුලේ ඥාතීන් පැවසුවේ.

සිංගප්පූරුවේ රෝහලක ප‍්‍රතිකාර ලබමින් සිටි ඒ මහතා අද අලූයම  අභාවප‍්‍රාප්ත වූ අතර දේහය අද පස්වරුවේ දිවයිනට රැගෙනඒමට නියමිතයි.

dr 1

 

dr6

dr 7

dr 2

dr4

fr5

dr3

 

 

b-copy2

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s