සත්ව ලෝකයේ දැවැන්තයෝ ද්වන්ධ සටනක

a11මේ සටන් වදින දෙදෙනාම සත්ත්ව ලෝකයේ දැවැන්තයෝය.
තම පැටියාට අනතුරක් වේයැයි සිතූ රයිනෝ මව දැවැන්ත හස්ථියකු සමග පොරබදන්නේ තම දිවි පරදුවට තබමිනි.දැවැන්තයන් දෙදෙනාගේ සටන අවසන් වන්නේ රයිනෝ මව බිම ඇද වැටීමෙනි.
රයිනෝ පරාජයට පත්වූ පසු අලියා ඉවත්ව ගියේය.
තම මව සටන් කරන අයුරු විස්මිතව බලා සිටි රයිනෝ පැටවා මොහොතකින් මව අසළට පැමිණ ඇය අසළ දැවටෙන්නට විය.
කෙඳිරිලි හඬ නගමින් දඟලමින් සිටි රයිනෝ මව පැය දෙකකට පමණ පසු නැගිට අපහසුවෙන් වනයට ගිය ද දින දෙකකට පමණ පසු ඇය මියගොස් සිටි බව දකුණු අප්‍රිකාවේ ප්‍රෙටෝරියා උද්‍යාන භාරකරු පවසයි.
අලියාගේ ප්‍රහාරයෙන් ඇතිවූ තැලුම් තුවාල වලින් ම රයිනෝ මව මියයන්නට ඇතැයි ඔහුගේ අදහසවී තිබෙනවා.
හොඳින් වැඩුණු රයිනෝ මව හා මදකිපුණු දැවැන්ත හස්ථි රාජයාගේ ද්වන්ධ සටන ඡායාරූප ශිල්පියකුවන ලුයිස් කොක් සහ ඔහුගේ බිරිඳ මාර්තී විසින් ඡායාරූපයට නගා ඇති බවත් විදෙස් වාර්තා සදහන් කරනවා.

a1 a2 a3 a4 a5 a6 a7 a8 a9 a10

(අන්තර්ජාලය ඇසුරෙනි)

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s