ලක් එෆ්.එම් අභිමානවත් 06 වන සංවත්සරය අදයි.

poster-17x22

ලක් එෆ්.එම් ගුවන් විදුලිය අද සිය අභිමානවත් 06 වන සංවත්සරය සමරණවා.

වසර 06 ක් පුරා අප ආ ගමන් මගේ සිහි කළ යුතු දැ බොහෝයි.

ලක් එෆ්.එම් 06 වන සංවත්සරය නිමිත්තෙන් ශ‍්‍රාවක ඔබ වෙත නවමු අත්දැකිම් රැසක් තිළිණ කිරිමට අප සුදානම්.

අද දිනය පුරා ලක් එෆ්.එම් ඔස්සේ ඔබට දෝත පුරා මුදල් තෑගි දිනාගත හැකි විශේෂ තරගයක් ක‍්‍රියාත්මකයි.

පෙරවරු 11 සිට පස්වරු 05 දක්වා ලක් එෆ්.එම් මැදිරි සංකිර්ණයේ සිට විශේෂ සජිවි සංගීත ප‍්‍රසංගයක් විකාශනය කෙරෙනවා.

ඒ සඳහා ආරාධිත ගායක ගායිකාවන් රැසක් ද එක්විම සුවිශේෂයි.

06 වන සංවත්සරයට සමගාමිව ලක් නද මහා සංගීත ප‍්‍රසංගය ඔක්තෝම්බර් 03 වනදා මාතරදී පැවැත්වෙනවා.

සනිධප සංගීතවත් කරන එම ප‍්‍රසංගය විවිධ අංග රැුසකින් වර්ණවත් කිරිමට සියළු කටයුතු සුදානම්.

ලක් එෆ්.එම් 06 වන සංවත්සරයට සමගාමිව ලක් නැණ පැන නමින් පාසල් මට්ටමින් දීපව්‍යාප්ත ප‍්‍රශ්න විචාරාත්මක වැඩ සටහනක් ද පැවැත්විමට කටයුතු සුදානම් කර තිබෙනවා.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s