ජීවින්ගේ ලිංගික සංසර්ගයේ මූලාරම්භය හෙළි වෙයි. (photo)

fish

බීජ ජනනයෙන් බැහැරව සිය වර්ගයා බෝ කිරීම සඳහා සංසර්ගයේ යෙදී ඇති ප‍්‍රථම ජීවියා මීට වසර මිලියන 385 කට පෙර විසු මයික්‍රෝබ‍්‍රකියුස් ඩිකි නැමැති මත්ස්‍ය විශේෂයක් බවට ජාත්‍යන්තර පර්යේෂණ කණ්ඩායමක් විසින් සොයා ගෙන තිබෙනවා.

ඉංගී‍්‍රසි එල් අකුරට සමාන පිරිමි මත්ස්‍යයාගේ ලිංගික අවයවය ගැහැණු මත්ස්‍යයාගේ පසුපස පිහිටි අස්ථි කොටසක් සමග එක්වීමෙන් සංසර්ගය සිදුවී ඇති බවටයි අනාවරණවී ඇත්තේ.

නමුත් පසුව ලිංගික එක්වීමෙන් බැහැරව ඇති මෙම මත්ස්‍යයින් වර්ගයා බෝ කිරීම සඳහා බීජ ජනනය ආරම්භ කර තිබෙනවා.
fish2

ඉන් අනතුරුව මෝර සහ මඩු මත්ස්‍ය විශේෂයන්ගේ මුතුන් මිත්තන් නැවතත් බීජ දැමීමෙන් බැහැරව සිය වර්ගයා බෝ කිරීම සඳහා ලිංගික සංසර්ගය දක්වා පැමිණීමට තවත් වසර මිලියන ගණනක් ගතවී ඇති බවටයි විද්‍යාඥයින් අනාවරණය කර ඇත්තේ.

Leave a comment