දුම්බොන්නන් ඒ ආශී‍්‍රත රෝග වලින් මියයාමේ අවධානම ඉහලට.

cigarat

දුම්පානය කරන සෑම පුද්ගලයින් තිදෙනෙකුගෙන් දෙදෙනෙකුම ඒ ආශි‍්‍රත රෝග වලින් මිය යන බව නවතම සමීක්‍ෂණයකින් අනාවරණ වී තිබෙනවා.

මෙතෙක් කලක් ප‍්‍රකාශ කෙරුනේ දුම්පානය කරන සෑම පුද්ගලයින් දෙදෙනෙකුගෙන් එක් අයෙකු ඒ ආශි‍්‍රත රෝග වලින් මිය යන බවයි.

කෙසේ වෙතත් ඕස්ටේ‍්‍රලියානු විද්‍යාඥයින් පිරිසක් ඒ සම්බන්ධයෙන් දැනට සමීක්‍ෂණයක් සිදුකර තිබෙනවා.

වසර 06 ක් දුම්බීමට ඇබ්බැහි වී ඇති වයස අවුරුදු 45 ට වැඩි පුද්ගලයින් ලක්‍ෂ 02 ක් යොදා ගෙන එම සමීක්‍ෂණය සිදුකර ඇතැයි සඳහන්.

එහිදී අනාවරණය වී ඇත්තේ දුම්පානය කරන සෑම පුද්ගලයින් තිදෙනෙකුගෙන් දෙදෙනෙකුම ඒ ආශි‍්‍රත රෝග වලින් මිය යන බවයි.

දිනකට දුම්වැටි 10 කට වඩා පානය කරන පුද්ගලයින් ඒ ආශී‍්‍රත රෝග වලට ගොදුරු වී මිය යාමේ අවධානම දෙගුණයකින් වැඩි බවද අනාවරණය වී තිබෙනවා.

එමෙන්ම දිනකට දුම්වැටි 20 ක් පමණ පානය කරන පුද්ගලයින් සම්බන්ධයෙන් එම අවධානම පස් ගුණයකින් වැඩි වන බවයි ඕස්ටේ‍්‍රලියානු විද්‍යාඥයින් අනාවරණ කර ඇත්තේ.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s