නාසා ඉන්ජිනේරුවකුට පිටසක්වළ ජීවියකු හමුවෙයි.

27170F8400000578-3016514-image-a-106_1427598650469

නාසා ආයතනයේ ඉන්ජිනේරුවකු පිටසක්වළ ජීවියකු පියවි ඇසින් දැක තිබෙන බවට වාර්තා වේ. ක්ලාර්ක් මැක්ලන් නමැති ඔහු පවසා ඇත්තේ තමන් තවත් සගයකු සමඟ අභ්‍යවකාශයේ පරීක්‍ෂණයක් සඳහා ගමන් කරන අවස්ථාවේදී මේ පිටසක්වළ ජීවියා දුටු බවය.

විනාඩි එකයි තත්පර 7ක පමණ කාලයක් දුටු අඩි 9ක් පමණ උස මේ පිටසක්වළජීවියා ඔවුන් අසලටම පැමිණි බව මැක්ලන් පවසයි. පිටසක්වළ ජීවීන් පිළිබඳව පිළිගත හැකි සාක්‍ෂි ලැබුණද, මිනිසකු පියවි ඇසින් පිටසක්වළ ජීවියකු දැක ගත් පළමු අවස්ථාව මෙය බවද, එය ඉතා ජයග‍්‍රහණයක් මෙන්ම පරීක්‍ෂණ නව මඟකට යොමු කිරීමක් බවද නාසා ආයතනය සඳහන් කරයි.

271716BB00000578-3016514-image-a-114_1427598876689

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s