ලක් එෆ්.එම් ගුවන් විදුලිය 7 වන සංවත්සරය අභිමානවත් ලෙස සමරන ලදි..

1

ලක් එෆ්.එම් ගුවන් විදුලිය සිය 07 වන සංවත්සරය ඔක්තෝබර් මස 01 වන දිනයේ අභිමානවත් ලෙස සමරනු ලැබුවා.

ඒ නිමිත්තෙන් චාම් සැමරුම් උත්සවයක් එදින පෙරවරුවේ කැළණිය වෙදමුල්ලේ ලක් එෆ්.එම් කාර්යාල පරිශ‍්‍රයේදී පැවැත් වුණා.

ලක්විව් බ්‍රෝඞ්කාස්ටින් ආයතනයේ සභාපතිිතුමිය අශිකා එදිරිසිංහ මහත්මියගේ සහ වැවිලි කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ ලක්‍ෂමන් වසන්ත පෙරේරා මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැති එම උත්සවයට ආරාධිතයන් මෙන්ම ලක් එෆ්.එම් කාර්ය මණ්ඩලය ද එක්ව සිටියා.

ලක් මිණිකැට වැඩසටහන ඉදිරිපත් කරන උදුල චක්ෂන පෙරේරා සුභ මොහොතින් හඩ මුසු කරමින් නව වසරේ ලක් එෆ්.එම් මෙහෙවර ආරම්භ කළා.

07 වන සංවත්සරය නිමිත්තෙන් එදින ශ‍්‍රාවක ඔබට මුදලින් තෑගි පිරිනමන විශේෂ තරගයක් පැවැත්වූවා.එය දිස්ත්‍රික්ක 7ක් යාකරමින් ශ‍්‍රාවක ඔබගේ නැණ නුවණ වර්ධනය කිරීමත් සමඟම ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනක් පවත්වා ජයග්‍රාහකයින් හට තිලිණ බෙදා දෙන ලදි..

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s