laknena-pena-11

ලක් නැණ පැන අන්තර් පාසල් දැනුම මිනුම තරගාවලියේ – 11 වන අදියර

ලක් එෆ්.එම් ගුවන් විදුලියේ 06 වන සංවත්සරයට සමගාමීව සංවිධානය කෙරෙන ලක් නැණපැන අන්තර් පාසල් දැනුම මිනුම තරගාවලියේ 11 වන අදියර පසුගියදා පැවැත්වූවා. සමස්ත තරගාවලියේ නවවන අදියර ලෙස පැවැත්වූයේකයිකාවල මධ්‍ය මහා විද්‍යාලයීය ග‍්‍රවණාගාරයේදීයි.. මාතලේ දිස්ති‍්‍රක්කයේ පාසල් 12 ක දරු දැරියන් මේ සඳහා සහභාගී වී සිටියා. ලක් එෆ්.එම්. නිර්මාතෘ නීතිඥ ලක්‍ෂමන් වසන්ත පෙරේරා මහතාගේ සංකල්පයකට අනුවයි ලක් නැණ පැන දැනුම…

new-1

මිහිපිට ඇති ඉහලම ඉන්ධන කාර්යක්ෂමතාවයකින් යුතු මොටර් රථය ප‍්‍රංශයෙන්..!

මොටර් රථයක් තෝරා ගැනීමේදී ඉන්ධන කාර්යක්ෂමතාවයට වැඩි දෙනෙක් මුල්තැන දුන්නද, එවැනි ඉහල ඉන්ධන කාර්යක්ෂම තාවයක් ඇති මෝටර් රථයන් වෙලදපොල වෙත හදුන්වා දීමට තවමත් කිසිදු මෝටර්රථ නිෂ්පාදන ආයතනයකට හැකිවී නොමැත. නමුත් ප‍්‍රංශයේ පාසලේ ශිෂ්‍යයින් පිරිසකට එවැනි සුපිරි මොටර් රථයක් නිෂ්පාදනය කිරිමට හැකියාවක් ලැබී ඇත.එම නිර්මාණය කිලෝග්‍රෑම් 35ක් පමණ බරකින් යුක්ත වන අතර එය මිහිපිට ඇති ඉහලම…

lowa-jeewath-wana-hadawathak-nomethi-palamu-minisa

ලොව හදවතක් නොමැතිව තවමත් ජීවත් වන පළමු මිනිසා..

ඇමිලොයිඩොසිස් යන හදවත් රෝගී තත්වයෙන්(අභ්‍යන්තර ඉන්ද්‍රීයයන් උකු ප්‍රෝටීන් තරලයකින් පිරී හර්ද ස්පන්දනය ශීඝ්‍ර වී අක්මාව සහ වකුගඩු අක්‍රීය වීම) පෙළුනු ක්‍රේග් ලිව්ස් නම් පුද්ගලයෙකුගේ ජීවිතය බේරා ගැනීමට ටෙක්සාස් හර්ද විද්‍යාස්ථානයේ වෛද්‍ය බිලී කොන් සහ වෛද්‍ය බඩී ෆ්රේසර් යන වෛද්‍යවරුන් දෙදෙනෙකු සමත් වී තිබෙනවා. පියකුරුවක්(පෙස්මෙකර්) භාවිතා කළද ඔහුට ජීවත් විය හැකි උපරිම කාලය වුයේ පැය 12ක්…

10521883_891872607537569_1668412326189989330_n

සම්බුදු තෙමඟු‍ල සිදු වූ අසිරිමත් වෙසක් පොහොය නිමිත්තෙනි.!

වෙසක් පොහොය ලෝකවාසී සැදැහැවත් බෞද්ධ ජනතාවගේ පරම පූජනීය දිනයයි. සිද්ධාර්ථ කුමාරෝප්පත්තිය, බුදුවීම හා පිරිනිවීම යන අසිරිමත් තෙමගුල සිදුවීම, බුද්ධත්වයෙන් පසු කිඹුල්වත්පුරයට වැඩමවීම හා යමාමහ පෙළහරපෑම , බුදුරදුන් තෙවැනි වරටත් ලක්දිවට වැඩමවීම ,සමනොළ සිරිපා සටහන පිහිටුවීම, විජය කුමරු ලංකාවට ගොඩබැසීම, ධර්මාශෝක අධිරාජයා ගේ ඇරැුයුමෙන් දෙවනපෑතිස් රජු දෙවැනි වරටත් රාජ්‍ය අභිෂේකය ලැබීම, දුටුගැමුණු රජු රුවන්වැලි මහාසෑයේ වැඩ…

326f0e6722d312575a00dfbe01ed99ed_L

භූමි කම්පාව පැරදූ සුන්බුන් අතර සිටි මාස 04 සිගිත්තා (photo)

නේපාලයට බලපෑ භූමිකම්පාවෙන් විනාශ වි ගිය සුන් බුන් අතර සිරවු මාස 04ක් පමණ වන බිළිදෙකු බේරාගැනීමට නේපාල් හමුදාව සමත්ව තිබේ.මෙලෙස බේරාගෙන ඇත්තේ, මාස 4ක් වයසැති සොනිට් ඕවල් නම් පිරිමි දරුවෙකි. මැග්නිටියුඩ් ඒකක 7.8 ප්‍රබලත්වයෙන් යුත් එම භූ කම්පනය සිදු වන අවස්ථාවේ සිඟිත්තා නිවසේ සිට ඇති අතර භූ කම්පනයෙන් නිවස සම්පූර්ණයෙන් ම විනාශ වී තිබේ.පසුව සොනිට්ගේ…

Dinosaur-eggs-found

ඉතිහායසය අලුතින් ලියමින් ඩයිනෝසෝර් බිත්තර 43 ක් හමුවෙයි

චීනයේ හෙයුවාන් මාර්ග අලූත්වැඩියා කිරීමේ නියැළී සිටි සේවකයින් පිරිසකට ඉතාම හොදින් සංරක්ෂණයව තිබූ ඩයිනෝසෝර බිත්තර ෆොසිල 43 ක් සොයාගැනීමට හැකිවී තිබෙනවා. හෙයුවාන් ප‍්‍රදේශයට අනන්‍ය රතු මැට්ටෙන් වැසී තිබුණු මෙම බිත්තර තොගය කිසිදු පැල්මක් හෝ සිරීමක් හෝ නොමැතිව ඉතාම හොඳ තත්ත්වයේ තිබෙන බවත් විදෙස් වාර්තා සඳහන් කරනවා. මේ අතරින් 13 ක් සාමාන්‍ය බිත්තර පොසිල වන අතර…

Capture

මේ ලෝකේ දෂ්ට කිරීමකින් වැඩියෙන්ම වේදනාවක් ගේන කෘමියා ගැන

බුලට් ඈන්ට් කියන කූඹි වර්ගය ලෝකේ වැඩියෙන්ම වේදනාකාරී දෂ්ට කිරීමට වගකියනවා.මේ සතා දෂ්ට කරන කෙනාට පැය 12ත් 24ත් අතර කාලයක් දරාගන්න බැරි වේදනාවක් එක දිගට දැනෙනවා. සෙන්ටිමීටර් 2.45ක් පමණ ලොකු මේ කූඹි විශේෂය ජීවත්වෙන්නේ දකුණු ඇමරිකාවේ වැහි වනාන්තර වලයි. මේ දෂ්ට කිරීමේදී දැනෙන වේදනාව සමාන කරල තියෙන්නේ අපේ පතුලේ ඇණයක් ගහගෙන උණු ගල්අඟු‍රු මත ඇවිදිනවා…