ලොව හදවතක් නොමැතිව තවමත් ජීවත් වන පළමු මිනිසා..

ඇමිලොයිඩොසිස් යන හදවත් රෝගී තත්වයෙන්(අභ්‍යන්තර ඉන්ද්‍රීයයන් උකු ප්‍රෝටීන් තරලයකින් පිරී හර්ද ස්පන්දනය ශීඝ්‍ර වී අක්මාව සහ වකුගඩු අක්‍රීය වීම) පෙළුනු ක්‍රේග් ලිව්ස් නම් පුද්ගලයෙකුගේ ජීවිතය බේරා ගැනීමට ටෙක්සාස් හර්ද විද්‍යාස්ථානයේ වෛද්‍ය බිලී කොන් සහ වෛද්‍ය බඩී ෆ්රේසර් යන වෛද්‍යවරුන් දෙදෙනෙකු සමත් වී තිබෙනවා. පියකුරුවක්(පෙස්මෙකර්) භාවිතා කළද ඔහුට ජීවත් විය හැකි උපරිම කාලය වුයේ පැය 12ක්…

ලක් නැණ පැන – අන්තර් පාසල් දැනුම මිනුම තරඟාවලිය. 

ලක් FM සයවන සංවත්සර සැමරුමට සමගාමීව දීපව්‍යාප්තව පවත්වන “ලක් නැණ පැන” අන්තර් පාසල් දැනුම මිනුම තරඟාවලිය – සමාරම්භක උළෙල හා පළමු තරඟාවලිය මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ පූර්ණ අධීක්ෂණය යටතේ, මහනුවර ශාන්ත සිල්වෙස්තර විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී, මහනුවර දිස්ත්‍රික් පාසල් සිසු සිසුවියන්ගේ සහභාගීත්වයෙන් අති සාර්ථක ලෙස පවත්වන ලදී.

මේ ආදරේ ගැන කියවෙන හොඳම පින්තූර පෙළයි.

ආදරේ ගැන වචනෙන් කිව්වට වැඩක් වෙන්නේ නෑ.ඒ දේ ක්‍රියාකාරීව කරන්නට බැරි නම්.පහතින් දැක්වෙන පින්තූර දිහා එකින් එක හොඳට බලාගෙන යන්න.එතකොට තේරෙයි මේ ලෝකේ ඇත්තටම තමන්ගේ මුලු හදවතින්ම ආදරය කරන අය ඉන්නවා කියලා.

ග්‍රීසියේ කැරලිකාර වීරයා මිය යයි.

ග්‍රීසියේ ඇති වූ ආර්ථික අර්බුදයට එරෙහිව එරට ජනතාව කළ විරෝධතාවන්හි සටන් සගයෙකු වූ ලොවුකානිකොස් නැමැති සුනඛයා මිය ගොස් ඇති බව විදෙස් පුවත් වාර්තා කර සිටී. මාස ගණනක් පුරා ග්‍රිසියේ පැවැති මෙම උද්ඝෝෂණවලදී එහි පෙරමුණේ සටන් සගයකු වූයේ ලොවුකානිකොස්ය. මේ සුනඛයා විරෝධාකරුවන්ගේ පාර්ශවයේ සිට ඔවුන් පහරදීමට පැමිණෙන පොලිස් නිලධාරීන්ට බුරා පනිමින් ද කදුළු ගෑස් එල්ල කිරීමේදී…

ලක් FM 6 වෙනි සැමරුම

ලක් එෆ්.එම් ගුවන් විදුලිය සිය 06 වන සංවත්සරය ඊයේ දිනයේ අභිමානවත් ලෙස සමරනු ලැබුවා. ඒ නිමිත්තෙන් චාම් සැමරුම් උත්සවයක් ඊයේ පෙරවරුවේ කැළණිය වෙදමුල්ලේ ලක් එෆ්.එම් කාර්යාල පරිශ‍්‍රයේදී පැවැත් වුණා. ලක්විව් බ්‍රෝඞ්කාස්ටින් ආයතනයේ සභාපතිි අශිකා එදිරිසිංහ මහත්මියගේ සහ කර්මාන්ත හා වානිජ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ ලක්‍ෂමන් වසන්ත පෙරේරා මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැති එම උත්සවයට ආරාධිතයන් රැසක් මෙන්ම…

ලක් එෆ්.එම් අභිමානවත් 06 වන සංවත්සරය අදයි.

ලක් එෆ්.එම් ගුවන් විදුලිය අද සිය අභිමානවත් 06 වන සංවත්සරය සමරණවා. වසර 06 ක් පුරා අප ආ ගමන් මගේ සිහි කළ යුතු දැ බොහෝයි. ලක් එෆ්.එම් 06 වන සංවත්සරය නිමිත්තෙන් ශ‍්‍රාවක ඔබ වෙත නවමු අත්දැකිම් රැසක් තිළිණ කිරිමට අප සුදානම්. අද දිනය පුරා ලක් එෆ්.එම් ඔස්සේ ඔබට දෝත පුරා මුදල් තෑගි දිනාගත හැකි විශේෂ තරගයක්…

සත්ව ලෝකයේ දැවැන්තයෝ ද්වන්ධ සටනක

මේ සටන් වදින දෙදෙනාම සත්ත්ව ලෝකයේ දැවැන්තයෝය. තම පැටියාට අනතුරක් වේයැයි සිතූ රයිනෝ මව දැවැන්ත හස්ථියකු සමග පොරබදන්නේ තම දිවි පරදුවට තබමිනි.දැවැන්තයන් දෙදෙනාගේ සටන අවසන් වන්නේ රයිනෝ මව බිම ඇද වැටීමෙනි. රයිනෝ පරාජයට පත්වූ පසු අලියා ඉවත්ව ගියේය. තම මව සටන් කරන අයුරු විස්මිතව බලා සිටි රයිනෝ පැටවා මොහොතකින් මව අසළට පැමිණ ඇය අසළ දැවටෙන්නට…