ආදරය සහ ලිංගිකත්වය. Love and Sexuality

       (ආදරේ කරනවනම්, කරන්න හිතන් ඉන්නවනම්,          සෑම කොල්ලෙක්ම, කෙල්ලෙක්ම කියවිය යුතු ලිපියක්..) “ආදරේ” ගැන සමහර අය දකින්නේ වෙනස්ම ආකාර වලට.සමහර විට ඔබත් යොවුන් වියේ පසුවන විවිධ ආකාරයට ආදරේ ගැන හිතන,ආදරේ කරන කොල්ලෙක් කෙල්ලෙක් වෙන්න පුලුවන්.හැගීම් කියන ඒවා මිනිස්සු එක එක විදිහට මාකට් කරනවා.දැන් කාලේ හැම එකක්ම ව්කුණන එකේ ආදරේ විතරක් මාකට් කරන්නෙ…

campus love – සරසවි ප්‍රේමය

“මේ ප්‍රේමය නම් මායාවක්‌මයි. ඒක මගේ හදවතට රිදුම් දුන්නා. වියෝ වෙනතුරු සුන්දර ලෙස දුටු ප්‍රේමය දැන් මේ පරාජිත පෙම්වතාට පෙනෙන්නේ මායාවක්‌ විදිහට. ඒත් ඔහු හැරගිය පෙම්වතිය කෙරෙහි සිත තුළ වෛරයක්‌ ඇති කරගන්නේ නැහැ. ද්වේෂයකුත් නැහැ. ආදරය කළ හිතකින් කොහොමද වෛර කරන්නේ. කොහොම වුණත් මේ සිව් වසරක සරසවි ආදරය අද දුක්‌බර වූ සෝ ගීයක්‌ වෙලා. ඈ…