ලක් නැණ පැන අන්තර් පාසල් දැනුම මිනුම තරගාවලියේ – 16 වන අදියර

ලක් එෆ්.එම් ගුවන් විදුලියේ 06 වන සංවත්සරයට සමගාමීව සංවිධානය කෙරෙන ලක් නැණපැන අන්තර් පාසල් දැනුම මිනුම තරගාවලියේ 16 වන අදියර පසුගියදා පැවැත්වූවා. සමස්ත තරගාවලියේ 16 වන අදියර ලෙස පැවැත්වූයේ කඩුගන්නාව ජාතික පාසල් ශ්‍රවණාගාරයේදීයි.. මහනුවර දිස්ති‍්‍රක්කයේ පාසල් 12 ක දරු දැරියන් මේ සඳහා සහභාගී වී සිටියා. ලක් එෆ්.එම්. නිර්මාතෘ නීතිඥ ලක්‍ෂමන් වසන්ත පෙරේරා මහතාගේ සංකල්පයකට අනුවයි ලක් නැණ පැන…

ලක් නැණ පැන අන්තර් පාසල් දැනුම මිනුම තරගාවලියේ – 15 වන අදියර

ලක් එෆ්.එම් ගුවන් විදුලියේ 06 වන සංවත්සරයට සමගාමීව සංවිධානය කෙරෙන ලක් නැණපැන අන්තර් පාසල් දැනුම මිනුම තරගාවලියේ 15 වන අදියර පසුගියදා පැවැත්වූවා. සමස්ත තරගාවලියේ 15 වන අදියර ලෙස පැවැත්වූයේ කොත්මලේ ගාමිණී දිසානායක මධ්‍ය මහා විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදීයි.. නුවර එළිය දිස්ති‍්‍රක්කයේ පාසල් 09 ක දරු දැරියන් මේ සඳහා සහභාගී වී සිටියා. ලක් එෆ්.එම්. නිර්මාතෘ නීතිඥ ලක්‍ෂමන් වසන්ත පෙරේරා මහතාගේ…

ලක් නැණ පැන අන්තර් පාසල් දැනුම මිනුම තරගාවලියේ – 14 වන අදියර

ලක් එෆ්.එම් ගුවන් විදුලියේ 06 වන සංවත්සරයට සමගාමීව සංවිධානය කෙරෙන ලක් නැණපැන අන්තර් පාසල් දැනුම මිනුම තරගාවලියේ 14 වන අදියර පසුගියදා පැවැත්වූවා. සමස්ත තරගාවලියේ 14 වන අදියර ලෙස පැවැත්වූයේ වලල ඒ රත්නායක මධ්‍ය මහා විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදීයි.. මහනුවර දිස්ති‍්‍රක්කයේ පාසල් 12 ක දරු දැරියන් මේ සඳහා සහභාගී වී සිටියා. ලක් එෆ්.එම්. නිර්මාතෘ නීතිඥ ලක්‍ෂමන් වසන්ත පෙරේරා මහතාගේ සංකල්පයකට…

ලක් එෆ්.එම් ගුවන් විදුලිය 7 වන සංවත්සරය අභිමානවත් ලෙස සමරන ලදි..

ලක් එෆ්.එම් ගුවන් විදුලිය සිය 07 වන සංවත්සරය ඔක්තෝබර් මස 01 වන දිනයේ අභිමානවත් ලෙස සමරනු ලැබුවා. ඒ නිමිත්තෙන් චාම් සැමරුම් උත්සවයක් එදින පෙරවරුවේ කැළණිය වෙදමුල්ලේ ලක් එෆ්.එම් කාර්යාල පරිශ‍්‍රයේදී පැවැත් වුණා. ලක්විව් බ්‍රෝඞ්කාස්ටින් ආයතනයේ සභාපතිිතුමිය අශිකා එදිරිසිංහ මහත්මියගේ සහ වැවිලි කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ ලක්‍ෂමන් වසන්ත පෙරේරා මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැති එම උත්සවයට ආරාධිතයන් මෙන්ම…

ශ්‍රි ලංකා විදේශ ගමන් බලපත්‍රය වෙනස් වෙයි..

ලබන 10 වනදා සිට අලූත් කරන්නට යන ශ‍්‍රී ලංකාවේ විදේශ ගමන් බලපත‍්‍ර ලබාගැනීමේ ක‍්‍රමවේදය අනුව නව වෙනස්කම් රැසක් සිදු කරන්නට යන බව වාර්තා වේ. ඒ අනුව ඇඟිලි සලකුණු ක‍්‍රමයක්ද හඳුන්වාදී ඇති අතර අයදුම්කරුවන්ගේ ඡායාරූපය ලබාගැනීම අලූත් ක‍්‍රමයකට සිදුවන බවද වාර්ථා වේ. නව ක‍්‍රමය අනුව ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි ඡායාරූප ශාලා සඳහා පමණක් ගමන් කළ යුතු…

ලක් නැණ පැන අන්තර් පාසල් දැනුම මිනුම තරගාවලියේ – 13 වන අදියර

ලක් එෆ්.එම් ගුවන් විදුලියේ 06 වන සංවත්සරයට සමගාමීව සංවිධානය කෙරෙන ලක් නැණපැන අන්තර් පාසල් දැනුම මිනුම තරගාවලියේ 13 වන දියර පසුගියදා පැවැත්වූවා. සමස්ත තරගාවලියේ නවවන අදියර ලෙස පැවැත්වූයේ ගිහිගත්හේන මධ්‍ය මහා විද්‍යාලයීය ග‍්‍රවණාගාරයේදීයි.. මාතලේ දිස්ති‍්‍රක්කයේ පාසල් 12 ක දරු දැරියන් මේ සඳහා සහභාගී වී සිටියා. ලක් එෆ්.එම්. නිර්මාතෘ නීතිඥ ලක්‍ෂමන් වසන්ත පෙරේරා මහතාගේ සංකල්පයකට අනුවයි ලක් නැණ පැන…

ලක් නැණ පැන අන්තර් පාසල් දැනුම මිනුම තරගාවලියේ – 12 වන අදියර

ලක් එෆ්.එම් ගුවන් විදුලියේ 06 වන සංවත්සරයට සමගාමීව සංවිධානය කෙරෙන ලක් නැණපැන අන්තර් පාසල් දැනුම මිනුම තරගාවලියේ 12 වන අදියර පසුගියදා පැවැත්වූවා. සමස්ත තරගාවලියේ නවවන අදියර ලෙස පැවැත්වූයේ මාතලේ සාන්ත තෝමස් විද්‍යාලයීය ග‍්‍රවණාගාරයේදීයි.. මාතලේ දිස්ති‍්‍රක්කයේ පාසල් 12 ක දරු දැරියන් මේ සඳහා සහභාගී වී සිටියා. ලක් එෆ්.එම්. නිර්මාතෘ නීතිඥ ලක්‍ෂමන් වසන්ත පෙරේරා මහතාගේ සංකල්පයකට අනුවයි ලක් නැණ පැන…

ලක් නැණ පැන අන්තර් පාසල් දැනුම මිනුම තරගාවලියේ – 11 වන අදියර

ලක් එෆ්.එම් ගුවන් විදුලියේ 06 වන සංවත්සරයට සමගාමීව සංවිධානය කෙරෙන ලක් නැණපැන අන්තර් පාසල් දැනුම මිනුම තරගාවලියේ 11 වන අදියර පසුගියදා පැවැත්වූවා. සමස්ත තරගාවලියේ නවවන අදියර ලෙස පැවැත්වූයේකයිකාවල මධ්‍ය මහා විද්‍යාලයීය ග‍්‍රවණාගාරයේදීයි.. මාතලේ දිස්ති‍්‍රක්කයේ පාසල් 12 ක දරු දැරියන් මේ සඳහා සහභාගී වී සිටියා. ලක් එෆ්.එම්. නිර්මාතෘ නීතිඥ ලක්‍ෂමන් වසන්ත පෙරේරා මහතාගේ සංකල්පයකට අනුවයි ලක් නැණ පැන දැනුම…

මිහිපිට ඇති ඉහලම ඉන්ධන කාර්යක්ෂමතාවයකින් යුතු මොටර් රථය ප‍්‍රංශයෙන්..!

මොටර් රථයක් තෝරා ගැනීමේදී ඉන්ධන කාර්යක්ෂමතාවයට වැඩි දෙනෙක් මුල්තැන දුන්නද, එවැනි ඉහල ඉන්ධන කාර්යක්ෂම තාවයක් ඇති මෝටර් රථයන් වෙලදපොල වෙත හදුන්වා දීමට තවමත් කිසිදු මෝටර්රථ නිෂ්පාදන ආයතනයකට හැකිවී නොමැත. නමුත් ප‍්‍රංශයේ පාසලේ ශිෂ්‍යයින් පිරිසකට එවැනි සුපිරි මොටර් රථයක් නිෂ්පාදනය කිරිමට හැකියාවක් ලැබී ඇත.එම නිර්මාණය කිලෝග්‍රෑම් 35ක් පමණ බරකින් යුක්ත වන අතර එය මිහිපිට ඇති ඉහලම…

ලොව හදවතක් නොමැතිව තවමත් ජීවත් වන පළමු මිනිසා..

ඇමිලොයිඩොසිස් යන හදවත් රෝගී තත්වයෙන්(අභ්‍යන්තර ඉන්ද්‍රීයයන් උකු ප්‍රෝටීන් තරලයකින් පිරී හර්ද ස්පන්දනය ශීඝ්‍ර වී අක්මාව සහ වකුගඩු අක්‍රීය වීම) පෙළුනු ක්‍රේග් ලිව්ස් නම් පුද්ගලයෙකුගේ ජීවිතය බේරා ගැනීමට ටෙක්සාස් හර්ද විද්‍යාස්ථානයේ වෛද්‍ය බිලී කොන් සහ වෛද්‍ය බඩී ෆ්රේසර් යන වෛද්‍යවරුන් දෙදෙනෙකු සමත් වී තිබෙනවා. පියකුරුවක්(පෙස්මෙකර්) භාවිතා කළද ඔහුට ජීවත් විය හැකි උපරිම කාලය වුයේ පැය 12ක්…