සුදු රයිනෝ ගහනය 06 ක් දක්වා පහළට.

106966381_84851_990x742

වදවීයාමේ තර්ජනයකට මුහුණ දී ඇති උතුරු අපි‍්‍රකානු සුදු රයිනෝ විශේෂයෙන් දැනට ජීවත්ව සිටින සතුන් 07 දෙනොගෙන් එක් අයෙකු මියගොස් තිබෙනවා.

සුනී නමින් හදුන්වන මෙම රයිනෝ එරට වනජීවි සංරක්ෂණ ආයතනයකදී මරණයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

සුනීගේ මරණයත් සමග අභිජනනය කිරීමේ හැකියාව ඇති සුදු රයිනෝ පිරිමි සතුන්ගේ සංඛ්‍යාව 03 දක්වා පහත වැටෙනු ඇති.

ලොව පුරා රයිනෝ සතුන් 20,000 කට ආසන්න ප‍්‍රමාණයක් වාර්තා වුවද උතුරු අපි‍්‍රකානු සුදු රයිනෝ විශේෂය වදවීමේ තර්ජනයට මුහුණපා සිටිනවා.

Leave a comment